Home Coronavirus 2020 සංචරණ සීමා ඉවත් කළේ ආර්ථික ක්‍රියාවලියට දායක වීමට විනා 100%ක් රෝගීන් නැති...

සංචරණ සීමා ඉවත් කළේ ආර්ථික ක්‍රියාවලියට දායක වීමට විනා 100%ක් රෝගීන් නැති නිසා නෙවෙයි

410

කොරෝනා පාලන ක්‍රියාවලියේදී ජනතාවගේ දායකත්වය ඉතාමත් වැදගත් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කර සිටිනවා.

ඒ අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

අද උදෑසන වන විට යම් ප්‍රදේශ වල පැවති සංචරණය සීමා කිරීම් ඉවත් කරනු ලැබුවේ ආර්ථික ක්‍රියාවලියට දායක වීමට විනා ඒ ප්‍රදේශ වල 100%ක්ම රෝගීන් නැතැයි යැයි තහවුරු කිරීමෙන් පසු නොවන බවට එම මහතා පෙන්වා දෙනවා.

එබැවින් රටේ ජනතාව අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වැළකිය යුතු බවත් නීසි සෞඛ්‍ය පුරුදු දිගටම පිළිපැතිය යුතු බවත් ඒ මහතා මතක් කර දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here