Home Coronavirus 2020 මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 204ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 204ක්

324

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයින් 204 දෙනෙක් අද (23) හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here