Home Coronavirus 2020 කොවිඩ් මරණ වලට ආණ්ඩුවෙන් පෙට්ටියවත් නෑ – ඥාතීන්ගෙන් චෝදනා

කොවිඩ් මරණ වලට ආණ්ඩුවෙන් පෙට්ටියවත් නෑ – ඥාතීන්ගෙන් චෝදනා

621
0

කොළඹ ජින්තුපිටියේ පුද්ගලයෙකු ශ්වසන ආබාධ්‍යක් හේතුවෙන් මියගොස් තිබු අතර පසුව කළ පීසීාඅර් පරීක්ෂාවකින් හෙළිවූයේ ඔහු කොරෝනා ආසාදිතයෙකු බවයි.

කෙසේ වෙතත්, ඔහුගේ දේහය ආදාහනය කිරීමට රැගෙන යාමට තැන්පත් කිරීමට මිණී පෙට්ටියක් මිලදී ගැනීමට නොහැකිව ඥාතීන් අසරණ තත්වයකට පත්ව තිබෙනවා.

කොරෝනා වසංගතය සහ හුදකලා කිරීම් හමුවේ ආර්ථික වශයෙන් ඉතාමත් අසරණ තත්වයකට පත්ව සිටින තමන් හට 30,000ක් වැනි මුදලක් සොයා ගත නොහැකි බවත් රජයෙන් අවසන් කටයුතු සිදු කරන බවට පැවසුවත් සැබවින් එය සිදු නොවන බවටත් ඔවුන් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here