Home Hit නව අමාත්‍යාංශ 2 ක් නිර්මාණය කරමින් ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

නව අමාත්‍යාංශ 2 ක් නිර්මාණය කරමින් ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

1955
0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අමාත්‍යාංශ 2 ක් නිර්මාණය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

නොවැම්බර් 20 දිනය දරන ගැසට් නිවේදනය අද (22) නිකුත් කරන ලදී.

එම නව අමාත්‍යාංශ 2 වන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යාංශයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here