Home Coronavirus 2020 මහ බැංකු ආපනශාලා සේවකයෙකුට කොරෝනා

මහ බැංකු ආපනශාලා සේවකයෙකුට කොරෝනා

231

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ආපනශාලා සේවකයෙකු මෙලෙස කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මහ බැංකු නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් සියලු දෙනාම ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here