Home Hit CIDය මැඩිල්ලේ හිමිගේ පන්සලට – “යහපාලන කාලෙ නෙවෙයි දැනුයි භික්ෂු දඩයම වෙන්නේ”

CIDය මැඩිල්ලේ හිමිගේ පන්සලට – “යහපාලන කාලෙ නෙවෙයි දැනුයි භික්ෂු දඩයම වෙන්නේ”

2731
0

වත්මන් රජය බිහි කිරීම සඳහා වෙහෙසුණු මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිගේ විහාරස්ථානයට අද (22) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් තිබෙනවා.

හිමියන් සජීවීව නිකුත් කළ වීඩියෝවල සඳහන් වන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පිළිබඳව කළ මාධ්‍ය හෙළිදරව්වක් පිළිබඳව ප්‍රශ්න කිරීමට ඔවුන් පැමිණ ඇති බවයි.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ද මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් එහිදී අනාවරණයක් කරනු ලබනවා.

උන් වහන්සේ සඳහන් කරන්නේ යහපාලන ආණ්ඩුවට කෙතරම් විවේචන එල්ල කලද විහාරස්ථානයට රහස් පොලිසිය එවීමට ඔවුන් කටයුතු නොකළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here