Home Hit පන්සලක් අසලදී දැරියක් ඉදිරිපිට අශෝභන ලෙස හැසිරුණු පුද්ගලයාට ඇප

පන්සලක් අසලදී දැරියක් ඉදිරිපිට අශෝභන ලෙස හැසිරුණු පුද්ගලයාට ඇප

516
0

පානදුර බෞද්ධ පූජනීය ස්ථානයක් අසලදී අසලදී අශෝබන ලෙස හැසිරෙමින් කුඩා දැරියක් මානසික අපයෝජනය කිරීමට තැත්කළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකෙක ශරීර ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here