Home Hit වෙබ් අඩවි නියාමනයට වැඩපිළිවෙලක් ඉදිරි සති දෙක තුළ – කෙහෙළිය

වෙබ් අඩවි නියාමනයට වැඩපිළිවෙලක් ඉදිරි සති දෙක තුළ – කෙහෙළිය

614
0

වෙබ් අඩවි නියාමනයට නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති දෙක තුළ ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

පුරවැසියන්ගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

සබැඳි ලිපි..

“මාධ්‍ය මර්ධනය කියන වචෙනවත් භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ” – කෙහෙළිය | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here