Home Hit මේ ආණ්ඩුව ගිලෙන ටයිටැනික් නැවේ බෑන්ඩ් එක වගේ – අනුර කුමාර

මේ ආණ්ඩුව ගිලෙන ටයිටැනික් නැවේ බෑන්ඩ් එක වගේ – අනුර කුමාර

201
0

වත්මන් රජය ගිලෙන ටයිටැනික් නැවේ බෑන්ඩ් එකට සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ටයිටැනික් නැව අයිස් කන්දක ගැටී එය ගිලෙන තුරු එම නැවේ බෑන්ඩ් එක වාදනය කළාක් මෙන් වත්මන් ආර්ථිකය හමුවේ මෙම රජයද එලෙසෙම බව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

පැය 8ක වැඩ දිනය කිසිවකුගේ ඔලුවේ සැදුන සිතුවිල්ලක් නොවන බවත් එය සාදා ඇත්තේ පැය 8ක් වැඩ කිරීමටත්, පැය 8ක් සස්කෘතික ජීවිතයටත්, පැය 8ක් නිදා ගැනීමට බවත් සඳහන් කළේය.

මිනිසුන් යනු එන්ජින් නොවන බැවින් රජය යෝජනා කරන පරිදි අදායම මදිනම් පැය 8ක සේවයෙන් පසුව අමතර රාජකාරි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here