Home Hit ‘දීපූ 5000 සතියෙන් වියදම් කර ගෙන දැන් මොකුත් නෑ කියනවා’ – අමාත්‍ය...

‘දීපූ 5000 සතියෙන් වියදම් කර ගෙන දැන් මොකුත් නෑ කියනවා’ – අමාත්‍ය විමල්

753
0

තමන්ට සහන නොලැබෙන බව කියමින්, මෝදර ඉබ්බගේ වත්තේ ජනතාව වීදි බැස ඇති බව වාර්තා වනවා.

විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු පවසන්නේ, එම වත්තේ ජනතාව වෙනුවෙන් රුපියල් පන් දහසේ දීමනාව රජය විසින් ලබා දී ඇති බවයි.

ජනතාව වීදි බැසීම පිළිබදව කොළඹ දිස්ත‍්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා අද දිනයේ පාර්ලිමේන්තු සභාවේ අවධානය යොමු කළ අතර, අමාත්‍ය විමල් වීරවංශ පවසා සිටියේ, රජය දුන් රුපියල් පන්දහස, එම ජනතාව සතියෙන් වියදම් කරගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here