Home Coronavirus 2020 බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය Lockdown කරයි

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය Lockdown කරයි

554

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය මීට සුළු වේලාවකට පෙර හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

අටුළුගම ප්‍රදේශයෙන් එකවරම කොරෝනා ආසාදිතයින් පිරිසක් හමුවීමත් සමග මෙම පියවර ගත් බව බණ්ඩාරගම පොලිස් ස්ථානය සදහන් කළ බව Citizen වෙබ් අඩවිය වාර්තා කරනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here