Home Hit ඉරාන් වික්‍රමරත්න, ගහපු මඩත් අරන් CID යයි

ඉරාන් වික්‍රමරත්න, ගහපු මඩත් අරන් CID යයි

323
0

තමන්ට එරෙහිව සමාජ මාධ්‍ය ජාලාවල සිදුකරනු ලැබූ ද්වේෂ සහගත අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පියවර ගෙන ඇත.

පක්ෂ මහලේ්කම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඒ සම්බන්ධයෙන් පැමිණීලි කිරීමට වික්‍රමරත්න මහතා පියවර ගෙන තිබේ.

සහරාන් හෂීම්ගේ බිරියට ලක්ෂ 50ක් ඉරාන් වික්‍රමරත්න මහතා විසින් ලබා දී ඇති බව කියමින් කිසියම් පිරිසක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල පුවත් පළ කර තිබිණ.

මේ සම්බන්ධයෙන් Newshub.lk පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාගෙන් විමසා සිටි අතර එහිදී ඔහු දැක්වූ අදහස් පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here