Home Hit නා හිමියන්ගේ ශ්‍රී දේහයට කාදිනල් හිමියන්ගෙන් අවසන් ගෞරව

නා හිමියන්ගේ ශ්‍රී දේහයට කාදිනල් හිමියන්ගෙන් අවසන් ගෞරව

155
0

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ ශ්‍රී දේහයට කාදිනල් හිමියන්ගෙන් අවසන් ගෞරව දැක්වීමට පැමිණ තිබෙනවා.

උන්වහන්සේගේ අපවත් වීම වෙනුවෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිකුත් කළ ශෝක පණිවුඩයක්ද නිකුත කර තිබුනා.

එමෙන්ම අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන්ගේ ශ්‍රී දේහයට හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද අවසන් ගෞරව දක්වනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here