Home Hit අලි සබ්‍රි වටින පුද්ගලයෙක්, නමුත් අද වියත් මගෙන් ඇවිත් පඹයෙක් වෙලා කඩේ...

අලි සබ්‍රි වටින පුද්ගලයෙක්, නමුත් අද වියත් මගෙන් ඇවිත් පඹයෙක් වෙලා කඩේ යනවා – SF

643

වියත් මග තුළින් පාර්ලිමේන්තුවට පැමිණ කළ වෙනස කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ජාති ආගම භේදයකින් තොරව රටට සේවයක් කළ හැකි අමාත්‍යවරයකු ලෙස හදුන්වමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාව අගය කළ සරත් ෆොන්සේකා මහතා වියත් මග හරහා පාර්ලිමේන්තුවට පැමිණි එතුමාටත් අද පඹයෙකු වීමට සිදුව ඇති බවත් කඩේ යාමමේ දේශපාලනය සිදුකිරීමට සිදුව ඇති බව පැවසීය.

ඉදිරි කාලයේ හෝ මෙවැනි අඩුපාඩු සාදා ගෙන කටයුතු කරන ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here