Home Hit ආණ්ඩුවේ රු. 5000 ගන්න ගිය විල්සන් කරු පොලිසියෙන් අත්අඩංගුවට ගනියි

ආණ්ඩුවේ රු. 5000 ගන්න ගිය විල්සන් කරු පොලිසියෙන් අත්අඩංගුවට ගනියි

1269

කලක් ජනප්‍රිය සටන් ශිල්පියකු ලෙස සිංහල සිනමාවේ කීර්තියක් දිනා සිටි විල්සන් කරුණාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කිරුලපන පොලිසිය කටයුතු කොට ඇත.

හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාවට ලබා දෙන රුපියල් 5000 ලබා ගැනීම සදහා ඒ මහතා කටයුතු කිරීමට යාමේදී මෙම සිද්ධිය සිදුව තිබෙන බව මවුරට වෙබ් අඩවිය වාර්තා කරනවා.

එහිදී නිරෝධායන නීති කඩ කර පොලිස් රාජකාරියට බාධා කළ බව සඳහන් කරමින් ඒ මහතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට ඇත.

Update

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ඒකකය පවසන්නේ එවැනි තොරතුරක් පිළිබඳව කිරුළපන පොලීසිය විසින් තවමත් නිළවශයෙන් ඔවුන් වෙත දැනුම් දී නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here