Home Hit ඇමති ජනක බණ්ඩාරට එරෙහි නඩු 2ක චෝදනා පත්‍ර බල ශූන්‍ය කෙරේ

ඇමති ජනක බණ්ඩාරට එරෙහි නඩු 2ක චෝදනා පත්‍ර බල ශූන්‍ය කෙරේ

532

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩු 2ක චෝදනා පත්‍ර බල ශූන්‍ය කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.

මෙලෙස චෝදනා පත්‍ර බල ශූන්‍ය කර ඇත්තේ, මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩු 2කට අදාළවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here