Home Hit කංසා වගා කරලා ලංකාවේ ණය ගෙවමු – ඩයනා ගමගේ

කංසා වගා කරලා ලංකාවේ ණය ගෙවමු – ඩයනා ගමගේ

4311

මෙරට තුළ කංසා වගාකර අප රට ණය බරෙන් නිදහස් කර ගැනීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පවසයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.

ස’ ෆේල් ස’ ෆේල් ලෙස පසුගිය කාලය තුළ විපක්ෂයේ පිරිස් නිතරම පැවසූ බවත් එය වෙනස් කිරීමට 20 වැනි සංශෝධනය හරහා ජනාධිපති තුමන්ට බලය ලබා දුන් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here