Home Coronavirus 2020 මෙරටින් තවත් කොරෝන මරණ 4ක් – මුළු ගණන 73ක් දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝන මරණ 4ක් – මුළු ගණන 73ක් දක්වා ඉහළට

418

ඊයේ (19) දිනයේ කොරෝනා මරණ හතරක් වාර්තාවීමත් සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here