Home Hit දයාසිරි, සජිත්ගේ විපක්ෂ නායක කාර්යාලයට ගිහින්

දයාසිරි, සජිත්ගේ විපක්ෂ නායක කාර්යාලයට ගිහින්

1912

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (20) දිනයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට ගොස් ඇති බව දැනගන්නට තිබේ.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සභාගැබේ සිය අයවැය කතාව සිදුකරමින් සිටියදී දයාසිරි ජයසේකර මහතා මෙසේ ඔහුගේ කාර්යාලයට ගොස් ඇති බව දැනගන්නට ඇති බව මවුරට වෙබ් අඩවිය වාර්තා කරනවා.

මෙසේ දයාසිරි ජයසේකර මහතා විපක්ෂනායකවරයාගේ කාර්යාලයට ගොස් ඇත්තේ විපක්ෂනායක ලේකම් ලෙස නව පත්වීම් ලැබූ නීතීඥ රවි ජයවර්ධන මහතාට සුබ පැතීම සදහාය.

දයාසිරි සහ රවී එකම සරසවියේ, එකම කාමරේ සිටි දෙදෙනකු වීමත්, එදා සිටම මේ දෙදෙනා අතර සමීප මිත්‍රත්වයක් පැවතීමත් මේ සදහා හේතු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here