Home Hit බ්‍රිතාන්‍ය ලංකාවට තිබූ තහනම ඉවත් කරයි

බ්‍රිතාන්‍ය ලංකාවට තිබූ තහනම ඉවත් කරයි

726

ලංකාවේ සංචාරකයන්ට සිය රටට ඇතුලුවීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන ඇත.

බ්‍රහස්පතින්දා දිනයේ නිකුත් කළ නවතම වාර්තාව මගින් ශ්‍රී ලංකාවට අමතරව ඊශ්‍රායලය, උරුගුවේ රටවල්ද තම ලැයිස්තුවට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන මවුරට වාර්තා කරනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් රටවල් කිහිපයක සංචාරකයන්ට සිය රටට ඇතුල්වීම අත්හිටුවීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here