Home Coronavirus 2020 දෙවන රැල්ලේ කොරෝනා ආසාදිතයන් ගණන 15000 ඉක්මවයි

දෙවන රැල්ලේ කොරෝනා ආසාදිතයන් ගණන 15000 ඉක්මවයි

236

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 243 දෙනෙකු අද(19) හඳුනාගෙන තිබෙනවා.

එම ආසාදිතයින් මීට පෙර හඳුනාගත් අශ්‍රිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

ඒ අනුව අද මෙතෙක් වාර්තා වූ ආසාදිතයන් සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 15136 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here