Home Hit රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස්ගේ නඩුව කල් යයි

රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස්ගේ නඩුව කල් යයි

521

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව ලබන පෙබරවාරි මස 05 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (19) නියෝග කර සිටියා.

ඒ, මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

කොල්ලුපිටියේ පිහිටි සුඛෝපභෝගි මහල් නිවාසයක් ලබාදීම සහ ලබාගැනීම ඇතුලු අධිචෝදනා හයක් යටතේයි ඔවුන්ට මෙලෙස නඩු පවරා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here