Home Hit ජනපති පාර්ලිමේන්තුවට

ජනපති පාර්ලිමේන්තුවට

248

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණියා. ඒ මේ වන විට පැවැත්වෙන අයවැය දෙවන වර කිරීමේ විවාදය අතරවාරයේදී.

පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි ජනාධිපතිතුමා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අසුන්ගෙන සිටින ආසනය අසල අසුන් ගනු ලැබුවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here