Home Hit කොළඹ ලොක්ඩවුන් කළ යුතුයි කියන මතයේ මම තවමත් ඉන්නවා – රෝසි

කොළඹ ලොක්ඩවුන් කළ යුතුයි කියන මතයේ මම තවමත් ඉන්නවා – රෝසි

348

කොළඹ ආශ්‍රිත ප්‍රදේශ හුදකලා කිරීමේ ක්‍රමවේදයේ අඩුපාඩුවක් පවතින බව රෝසි සේනානායක මහත්මිය පෙන්වා දෙනවා.

ආශ්‍රිත ප්‍රදේශ හුදකලා කර තිබියදී එම ප්‍රදේශ මධ්‍යයේ පවතින ඇතැම් ප්‍රදේශ හුදකලා නොකිරීම ප්‍රයෝජනයට ගෙන හුදකලා ප්‍රදේශ වල ජනතාවද සැරිසරන බව එම මහත්මිය පෙන්වා දෙනවා.

එබැවින් වඩාත් සුදුසු වන්නේ එම ප්‍රදේශ සියල්ලම එක වර හුදකලා කිරීම බවටයි ඇය යෝජනා කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here