Home Court KPව ගෙනාවා වගේ ඇලෝසියස්ගේ කනෙන් අල්ලන් එනවා කියලා ඡන්දෙදි කිව්වා නේද? කෝ?

KPව ගෙනාවා වගේ ඇලෝසියස්ගේ කනෙන් අල්ලන් එනවා කියලා ඡන්දෙදි කිව්වා නේද? කෝ?

476

වත්මන් ‍රජයට වසරක් පුරාවට බලයේ සිටියත් අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව නඩු පැවරීමට නොහැකි වීම සම්බන්ධව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා.

මීට පිළිතුරු දෙමින් නැගී සිටි අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර සිටියේ යහපාලන රජය සමයේ පිහිටවූ විශේෂ මහාධිකරණයේ නඩුවක් විභාග වන නමුත් අර්ජුන් ඇලෝෂියස් මෙරට නොසිටින බැවින් ඔහු හට සිතාසි යැවීමට නොහැකිව පවතින බවත් ය.

“ඡන්ද කාලෙ මොකක්ද කිව්වේ? කේපී ගෙනාවා වගේ අපි කනෙන් අල්ලන් එනවා කිව්ව නේද?” යැයි ඒ සම්බන්ධයෙන් අදහස් කිරිඇල්ල මහතා විමසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here