Home Coronavirus 2020 හුදෙකලා කර ඇති ප්‍රදේශ ගැන තීරණය සති අන්තයේදී – යුධ හමුදාපති

හුදෙකලා කර ඇති ප්‍රදේශ ගැන තීරණය සති අන්තයේදී – යුධ හමුදාපති

455

හුදෙකලා කළ ප්‍රදේශ සම්බන්ධයෙන් නිරන්තර විශ්ලේෂණයක් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අවධානමක් තිබේනම් අනිවාර්යයෙන්ම ඕනෑම ප්‍රදේශයක් හුදෙකලා කල යුතු බවත්හ් එසේ නොමැතිනම් එම ප්‍රදේශ හුදෙකලා නොකරන බවත් ඒ මහතා අදහස් දක්වමින් පැවසීය.

දිනපතාම කරනු ලබන විශ්ලේෂණයන් මඟින් සහ සති අන්තයේ කරනු ලබන අවසන් විශ්ලේෂණයත් සැලකිල්ලට ගනිමින් මේ වන හුදෙකලා කර ඇති ප්‍රදේශ තවදුරටත් එසේ පවත්වා ගෙන යන්නේ ද එසේත් නොමැතිනම් ඉවත් කරන්නේද යන්න තීරණය කරන බව ඒ මහතා පැවසිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here