Home Coronavirus 2020 බන්ධනාගාරයේ Covid-19 ආසාදිතයින් 550 දක්වා ඉහළට

බන්ධනාගාරයේ Covid-19 ආසාදිතයින් 550 දක්වා ඉහළට

200

දිවයිනේ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 550 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී ද නව ආසාදිතයන් 19 දෙනෙකු හදුනා ගනු ලැබූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

මේ අතර, සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ වහලයක් මත නැගී රැඳවියන් 20 දෙනෙකු තවදුරටත් විරෝධතාවයේ නිරත වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here