Home Hit LTTE සැමරුම් තහනම් කරමින් 13 දෙනෙකුට අධිකරණ නියෝගයක්

LTTE සැමරුම් තහනම් කරමින් 13 දෙනෙකුට අධිකරණ නියෝගයක්

227

වවුනියාව සහ මන්නාරම ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සැමරුම් තහනම් කරමින් පුද්ගලයින් 13 දෙනෙකුට අධිකරණ නියෝගයක් පනවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේ බව ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here