Home Hit ශ්‍රි ලංකා යුද හමුදාවට ඉංජිනේරු සේනාංකයක් (PHOTOS)

ශ්‍රි ලංකා යුද හමුදාවට ඉංජිනේරු සේනාංකයක් (PHOTOS)

279

මෙරට ප්‍රථම වරට ශ්‍රී ලංකා යුද හමුදාව ඉංජිනේරු සේනාංකයක් ස්ථාපනය කර තිබේ.

ඉංජිනේරු සේනාංකයක් පිහිටුවිම වෙනුවෙන් වු උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මත්තේගොඩදි හමුදා කඳවුරේදි පැවැත්වු අතර ඒහිදි ඉංජිනේරු සේනාංක මුලස්ථානයට යොජිත ගොඩනැගිල්ල වෙනුවෙන් මුල්ගල තැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here