Home Coronavirus 2020 ආසාදිතයින් හමුවූ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයත් වසා දමයි

ආසාදිතයින් හමුවූ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයත් වසා දමයි

264

කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.

ආශ්‍රිතයින් පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීම සඳහා එම තීරණය ගත් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here