Home Hit යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවෙක් සිය දිවි හානි කරගනී

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවෙක් සිය දිවි හානි කරගනී

356

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ තුන්වන වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවෙකු ගෙළ වැළලාගෙන දිවි හානි කරගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ  මෙලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු පේදුරුතුඩුව – කරවට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

අදාළ සිසුවා නවාතැන්ගෙන සිටි යාපනය කොන්ඩාවිල් දකුණ ප්‍රදේශයේ නිවසක තිබි ඔහුගේ මළ සිරුර සොයා ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here