Home Coronavirus 2020 තවත් කොරෝනා ආසාදිතයින් 377 ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 377 ක් සුවය ලබයි

191

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා ඇති සංඛ්‍යාව 12,587 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටින්නේ අද (18) දිනයේදී තවත් 377 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය බවයි.

ඒ අනුව, තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5422 ක්.

මෙරට කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව සටහන් වන්නේ 18,075 ක් ලෙසයි.

එමෙන්ම, කොරෝනා මරණ 66 ක් ද මෙරටින් වාර්තා වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here