Home Hit අය වැයේ සාම්ප්‍රදායික තේපැන් සංග්‍රහය (PHOTOS)

අය වැයේ සාම්ප්‍රදායික තේපැන් සංග්‍රහය (PHOTOS)

659

2021 වසර සඳහා වන අය වැය මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අතර, අය වැය කතාව අතරතුර සාම්ප්‍රදායික තේපැන් සංග්‍රහය අද (17) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදි පැවැත්විණි.

දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව මෙය පැවැත්වූ බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here