Home Hit කහ, ඉඟුරු ආනයන තහනම තවදුරටත් ක්‍රියාත්මක‍යි

කහ, ඉඟුරු ආනයන තහනම තවදුරටත් ක්‍රියාත්මක‍යි

313

මෙවර අය වැයෙන් කෘෂි කර්මාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

කෘෂි නිෂ්පාදනයේ අතිරික්තයක් නිර්මාණය කර තොග පවත්වාගෙන කෘෂි නිෂ්පාදන ආනයන සීමා කිරීමට ගත් තීරණය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, කහ ඉඟුරු ආනයන තහනම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ පොල්, රබර් ඉඩම්වල කහ ඉඟුරු බෝග වගාවට පියවර ගැනීම ඒ අතර වනවා.

එළවලු පලතුරු කල්තබා ගතහැකි ශීතාගාර පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගැනීම, කිරි නිෂ්පාදනය සහ ගොවිපොළ දියුණු කිරීමට ලක්ෂ 5ක වාර්ෂික සහන ණයක් ලබා දීමටත් මේ යට‍තේ යෝජනා කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here