Home Hit ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි ප්‍රියත් ලියනගේ ලන්ඩනයේ රෝහලකදී අභාවප්‍රාප්ත වේ

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි ප්‍රියත් ලියනගේ ලන්ඩනයේ රෝහලකදී අභාවප්‍රාප්ත වේ

809

BBC ලෝක සේවයේ සිංහල අංශයේ අධ්‍යක්ෂක ප්‍රියත් ලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වශයෙන් වසර ගණනාවක් මෙරට BBC ලෝක සේවයේ සිංහල අංශයේ ප්‍රධානියා වශයෙන් බොහෝ කලක් කටයුතු කල ප්‍රියත් ලියනගේ මහතා 17 දා අළුයම ලන්ඩනයේ රෝහලකදී මිය ගොස් තිබේ.

මියයන විට 61 වෙනි වියෙහි පසුවූ ප්‍රියාත් මහතා BBC යෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව නිදහස් මාධ්‍යවේදියෙකු වශයෙන් ලන්ඩනයේ සේවය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here