Home Hit කාන්තා,පිරිමි දෙපාර්ශවයම විශ්‍රාම ගන්නා වයස අවු.60ක් දක්වා දිර්ඝ කෙරේ

කාන්තා,පිරිමි දෙපාර්ශවයම විශ්‍රාම ගන්නා වයස අවු.60ක් දක්වා දිර්ඝ කෙරේ

449

කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 60 බවට පත් කරන බව අග්‍රාමාත්‍යවරයා සිය අය වැය කතාවේදී සඳහන් කරනවා.

මෙවර අයවැයේ දී රාජ්‍ය සේවකයන්ට බැංකුවලින් ලබාදෙන නිවාස සහ දේපල ණය සඳහා පොලිය 7% දක්වා අඩු කිරීමට යෝජනා කෙරුනා.

මේ අතර එක් වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් සහ පොලිතින් ජනවාරි පළමු වනදා සිට තහනම් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here