Home Hit රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නාහිමිපාණන් අපවත්වෙයි

රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නාහිමිපාණන් අපවත්වෙයි

312

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී තිබෙනවා.

ඒ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී

අපවත්වනවිට උන්වහන්සේ 98 වන වියේ පසුවූවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here