Home Coronavirus 2020 කොරෝනා මෘතදේහ භූමදානය කළොත්, එය ආණ්ඩුවෙත් භූමදානයට ගන්න තීරණයක් – මැදගොඩ හිමි

කොරෝනා මෘතදේහ භූමදානය කළොත්, එය ආණ්ඩුවෙත් භූමදානයට ගන්න තීරණයක් – මැදගොඩ හිමි

639

කොරෝනා ආසාදිත මෘත දේහයන් සම්බන්ධයෙන් දේශපාලනිකව කල්පනා කර ඒවා භූමදානය කරන්නේ යැයි තීරණය කළහොත් එය ආණ්ඩුව වැලලීම සඳහා ගන්නා තීරණයක් වන බවද පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කලහ.

ඒ ආකාරයට ආණ්ඩුව විහින් වැළලීමට තීරණය කළහොත් තමන්ට කළ හැකි දෙයක් නැතැයි ද උන්වහන්සේ පැවසූහ.

තාක්ෂණික කමිටුවක් විසින් ගන්නා ලද තීරණය තමන්ගේ දේශපාලන කාරණා වෙනුවෙන් පාලකයන් එසේ වෙනස් නොකළ යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here