Home Coronavirus 2020 ලෝක සෞඛ්‍ය සංවිධානයේත් කොරෝනා පොකුරක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේත් කොරෝනා පොකුරක්

278
0

ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේත් කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති බව ‘NBC News‘ වාර්තා කර සිටිනවා.

එහි තාක්ෂණික අංශ ප්‍රධානී මරියා වෑන් කර්කොව් ප්‍රකාශ කර සිටින්නේ ගෝලීය වංසගතය ආරම්භයේ පටන් එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් 65 දෙනෙකුට පමණ වෛරසය ආසාදනය වී ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා විශේෂඥ වෛද්‍ය මයික් රයන් ප්‍රකාශ කර සිටින්නේ ස්විස්ටර්ලන්තයේ සිය මූලස්ථානයේ පිහිටි ප්‍රදේශය මේ වනවිට කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන කලාපයක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here