Home Coronavirus 2020 තවත් කොරෝනා ආසාදිතයන් 404 දෙනෙකු පූර්ණ සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයන් 404 දෙනෙකු පූර්ණ සුවය ලබයි

231

තවත් කොරෝනා ආසාදිතයන් 404 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා

ඒ සමඟ මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 12210ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here