Home Hit 3 වන පාසල් වාරය??

3 වන පාසල් වාරය??

837

3 වන පාසල් වාරය ලබන සඳුදා ආරම්භ කරන්නේ ද යන්න පිළිබඳව තීරණය ගනු ලබන්නේ සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කරනවා.

කොළඹ ඊයේ(16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පාසල් ආරම්භ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර විධිමත් වැඩපිලිවෙලක් සකස් කරන බවයි.

විශේෂයෙන් කුඩා දරුවන් පාසල්වලට ගෙන්වා ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන බවයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here