Home Coronavirus 2020 තවත් කොවිඩ් ආසාදිතයින් 157ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 157ක්

282

අද (17) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 157 දෙනෙක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 17,831ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ හඳුනාගත් සියලු ආසාදිතයින් මීට පෙර වාර්තා වු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here