Home Hit පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය සති දෙකකින් විවෘත කිරීමට සැලසුම්

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය සති දෙකකින් විවෘත කිරීමට සැලසුම්

209

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ තොග වෙළඳාම සඳහා පමණක් සති දෙකකින් පසු යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරනවා.

පැළියගොඩ මත්ස්‍ය වෙළඳපොළ යළි විවෘත කිරිම සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා අද (16) පෙරවරුවේ එහි නිරික්ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here