Home Coronavirus 2020 මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 153ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 153ක්

264

අද (16) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 153 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඔවුන් මීට පෙර වාර්තා වූ අසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද (16) දිනයේ මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින ගණන 382ක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here