Home Hit වාහන ආනයන තහනම 2021දීත් ක්‍රියාත්මක වන ලකුණු?

වාහන ආනයන තහනම 2021දීත් ක්‍රියාත්මක වන ලකුණු?

309

අනෙකුත් ආනයන පාලනයන් සමඟ අඛණ්ඩව වාහන ආනයන තහනමද පවත්වාගෙන යාමට ඉඩ ඇති බවට වාර්තා වේ.

ආනයනයන් හරමා මෙරට මුදල් විදේශයන්ට ගලා යාම පාලනය කිරීම සඳහා මෙම වසර මුලදී වාහන ආනයනය අත්හිටුවීමට රජය විසින් කටයුතු කරන ලදි.

එම තහනම 2021 වර්ෂය සඳහා ද අඛණ්ඩව පවතිනු ඇති බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කරන ලද බව NewsWire වාර්තා කර සිටියි. බලපත්‍ර හිමියන්ට ඔවුන්ගේ බලපත්‍ර භාවිතා කර මේ මොහොතේ වෙළඳපොලේ ඇති වාහන තොගවලින් වාහන මිලදී ගැනීමට අවසර දෙන බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here