Home Hit කීල්ස් සුපිරි වෙළඳසැල් 2ක තවත් සේවකයන් දෙදෙනෙකුට කොරෝනා

කීල්ස් සුපිරි වෙළඳසැල් 2ක තවත් සේවකයන් දෙදෙනෙකුට කොරෝනා

1104

හැව්ලොක් පාරේ පිහිටි කීල්ස් සුපිරි වෙළඳ සංකීර්ණයේ සේවකයෙකුට සහ එඩ්මන්ටන් පාරේ පිහිටි කීල්ස් සුපිරි වෙළඳ සංකීර්ණයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා

තම නිළ ෆේස්බුක් පිටුවේ අදාළ නිවේදන 2ක් පළකරමින් ඔවුන් මේ පිලිබඳ නිවේදනය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here