Home Coronavirus 2020 මුල්ලේරියාවේ PCR යන්ත්‍රය ගැන මහජන චීන සමූහාන්ඩුවෙන් යළිත් නිවේදනයක්..!

මුල්ලේරියාවේ PCR යන්ත්‍රය ගැන මහජන චීන සමූහාන්ඩුවෙන් යළිත් නිවේදනයක්..!

873

කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදුකිරීමට මුල්ලේරියාව මුලික රෝහලේ ස්ථාපිත කොට ඇති PCR යන්ත්‍රය භාවිතයට ගැනීමට නොහැකිව ඇත්තේ PCR යන්ත්‍රයට ක්‍රියා කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් බවත් යන්ත්‍රය අක්‍රීය බවට සිදු කෙරන ප්‍රචාර ප්‍රතික්ෂේප කරන බවත් මෙරට චීන තානාපති කාර්‍යාලය පවසනවා.

ට්විටර් සටහනක් තබමින් චීන තානාපති කාර්‍යාලය පවසන්නේ අදාල රසායනික ද්‍රව්‍ය දින 3-4ක කාලයක් මත ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here