Home Accident නෙළුම් පොකුණ රඟහල අසළ රිය අනතුරක්

නෙළුම් පොකුණ රඟහල අසළ රිය අනතුරක්

866

නෙලුම් පොකුන ඉදිරිපිට පිහිටා ඇති වාහන අලෙවි කිරීමේ අංගනයක් තුලට පාලනයෙන් තොර සුඛෝපභෝගී ජීප් රථයක් කඩාවැදීමෙන් අද(15) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් වාහන අලෙවි කිරීමේ ප්‍රදර්ශනාගාරයේ තබා තිබු මෝටර් රථයකට ද බරපතල හානි සිදුවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here