Home Hit හෙට දිනයේ සිට දුම්රිය ගමන්වාර 80ක් ක්‍රියාත්මකයි

හෙට දිනයේ සිට දුම්රිය ගමන්වාර 80ක් ක්‍රියාත්මකයි

335

හෙට (16) දිනයේ සිට දුම්රිය ගමන්වාර 80ක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර අතර හුදෙකලා ප්‍රදේශවල නොනවත්වා කොළඹ කොටුව දක්වා ද දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here