Home Coronavirus 2020 කොවිඩ් මිනී වල දැම්මොත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නඩු මඟට

කොවිඩ් මිනී වල දැම්මොත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නඩු මඟට

330

Covid-19 වෛරසය වැළඳී මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු අන්තරකාරී අපද්‍රව්‍යක් බැවින් පරිසර පනතේ ඇති ආකාරයට ඒවා බැහැර කරන්නැයි ඉල්ලා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතා පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යවමින් සඳහන් කරයි.

එසේ නොකොට පරිසර පනත උල්ලංඝනය වන ආකාරයට අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කිරීමට කටයුතු කළහොත් එයට එරෙහි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවට ඔවුන් වැඩිදුරටත් පවසා සිටින බව ‘අරුණ’ වෙබ් අඩවිය වාර්තා කරනවා

අදාළ ලිපිය පහත දැක්වේ……

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here